ශ්‍රී ලංකාවේ පළමු පූර්ණ විද්‍යුත් මෝටර් රථය

මෙරට නිෂ්පාදිත පළමු පූර්ණ ඉලෙක්ට්‍රික් මෝටර් රථය හඳුන්වා දීම අද සිදුකෙරුණා.අයිඩියල් මෝටර්ස් විසින් අයිඩියල් මෝක්ෂ නමින් එය වෙළෙඳ පොළට නිකුත් කරනු ලැබුවා.

ඇම්පියර් 15 ගෘහස්ථ විදුලි පේනුවකට සම්බන්ධ කර පැය කිහිපයකින් ආරෝපණය කළ හැකි මෙම මෝටර් රථයේ එක් ආරෝපණ වාරයකින් කිලෝ මීටර් 200ක දුරක් ගමන් කළ හැකි.

image 3
Ideal moksha 02 1