බණ්ඩාරනායක පිළිරුව අසල රැඳී සිටි හතරක් පොලිස් අත්අඩංගුවට

ලබාදී තිබූ අධිකරණ නියෝගය නොතකමින් ගාලුමුවදොර පිහිටි එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක පිළිරුව අසල රැඳී සිටි පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්‍රදේශය තුළ කිසිඳු පාර්ශ්වයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් පසුගිය දා නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

කොටුව පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් සලකාබැලීමෙන් අනතුරුවයි මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක අවු:3ක් තිස්සේ කල් යන එක වෙන්නේ..ආණ්ඩුවේ ඇමතිලත් ඉන්නවා
01:34
Video thumbnail
ඔයාලගේ ලොක්කෝ ප්‍රභා ගාවට දුවගෙන ආවේ බේරාගන්න කියලා
01:52
Video thumbnail
මෙච්චර දෙයක් වෙයි කියලා දන්නවානම් කවදාවත් අරගලයට එන්නේ නෑ..අපි කාටවත් වැරැද්දක් කළේ නෑ
02:22
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 18.02.2026
08:12:34
Video thumbnail
ඔයාලා බෞද්ධයෝ ද - බත් ද කන්නේ, සිංහල ජාතියටම ලැජ්ජයි
05:04
Video thumbnail
ඇප ලැබුණ සමන් ඒකනායක හරි සතුටින් යන හැටි
01:40
Video thumbnail
සුජීව තනියෙන් නැගිටිලා ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි
08:05
Video thumbnail
වාහන තුනක් ගැ# සිදුවූ බිහිසුණු අනතුර..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වූ අයුරු
01:42
Video thumbnail
රනිල්ගේ නඩුව ගැන තලතාගෙන් හෙළිදරව්වක්
17:48
Video thumbnail
අර්චුනා හදිසියේම නැගිටලා අහපු දැවෙන ප්‍රශ්නය.. PHI හම්බවෙන්නලු..මට ඒක කරන්න බෑ
01:12


?