ගාලුමුවදොර මාර්ගය බාලදක්ෂ මාවත අසලින් වැසේ

ගාලුමුවදොර ගෝඨාගෝගම දී පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් ගාලුමුවදොර මාර්ගය බාලදක්ෂ මාවත ආසන්නයෙන් මේ වනවිට වසා දමා ඇති බව වාර්තා වනවා.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, ලංකා ගුරු සංගමය ඇතුළු තවත් වෘත්තිය සමිති කිහිපයක නියෝජිතයින් එක්ව මෙම විරෝධතාවයේ නියැලෙන බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?