අගමැති කිව්වත් මුස්ලිම් සිරුරු භූමදානය ගැන සෞඛ්‍ය අමාත්‍යංශය නිහඬයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී කොරෝනා වැලදුණු මළසිරුරු භූමදානය කිරීඹ සදහා අවසර ලබා දීී ඇති බව පැවසුවද සෞඛ්‍ය අමාත්‍යංශය මේ දක්වා ඒ සම්බන්ධයෙන් නිල ගැසට් නිවේදනය නිකුත් කොට නොමැත.

සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් පෙන්වා දී ඇත්තේ තමන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කිසිවකුත් කටයුතු කොට නොමැති බවකි.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කොට නොතිබීමද විශේෂ සිදුවීමකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55
Video thumbnail
ගම්පොළ නගරයේ සීඝ්‍ර ඩෙංගු ව්‍යාප්තියක් - මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්
01:50
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58