spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අගමැති කිව්වත් මුස්ලිම් සිරුරු භූමදානය ගැන සෞඛ්‍ය අමාත්‍යංශය නිහඬයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී කොරෝනා වැලදුණු මළසිරුරු භූමදානය කිරීඹ සදහා අවසර ලබා දීී ඇති බව පැවසුවද සෞඛ්‍ය අමාත්‍යංශය මේ දක්වා ඒ සම්බන්ධයෙන් නිල ගැසට් නිවේදනය නිකුත් කොට නොමැත.

සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් පෙන්වා දී ඇත්තේ තමන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කිසිවකුත් කටයුතු කොට නොමැති බවකි.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කොට නොතිබීමද විශේෂ සිදුවීමකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?