පාසල් යළි ආරම්භය ලබන සඳුදා

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් ලබන 25 වන සඳුදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ නැවත දැනුම්දෙන තුරු සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවලදී සිසුන් පාසල් වෙත කැඳවා ඉගැන්වීම් කටයුතු සිදුකරන බවයි.

බදාදා සහ සිකුරාදා යන දින දෙක තුළ සිසුන්ට නිවසේ සිට ඉගැනීමේ කටයුතුවල නිරතවිය හැකි ක්‍රියාකාරකම් ලබාදීම හෝ මාර්ග ගත ක්‍රමයට ඉගැන්වීමේ කටයුතු සිදුකිරීමට තීරණය කර ඇති බව ද එම අමාත්‍යාංශය දන්වා සිටිනවා.

8 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
31
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන තුනක් ගැ# සිදුවූ බිහිසුණු අනතුර..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වූ අයුරු
01:42
Video thumbnail
රනිල්ගේ නඩුව ගැන තලතාගෙන් හෙළිදරව්වක්
17:48
Video thumbnail
අර්චුනා හදිසියේම නැගිටලා අහපු දැවෙන ප්‍රශ්නය.. PHI හම්බවෙන්නලු..මට ඒක කරන්න බෑ
01:12
Video thumbnail
ඇප ලැබුණ සමන් ඒකනායක බලන්න චාමර ඇතුළු ප්‍රබලයින් සෙට් එකක් එයි..හරි සතුටින් යන හැටි
02:54
Video thumbnail
ආනන්ද ඔයා කතා කළේ පාතාල වෙ# ගැනද? උණ වෙ# ගැනද?..හුදෙකලා සිද්ධියක් කියන්න ටිකක් අමාරුයි
03:02
Video thumbnail
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඇප මත මුදාහරියි
01:49
Video thumbnail
අපි ඇරියස් කවර් කරගන්නවා - අපේ ආණ්ඩුව පෙරළන්න බෑ
09:20
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙසයි l Namal Rajapaksha
11:58
Video thumbnail
අපි අවුරුදු 25ක් පොල් ගෑවේ නෑ - අපිට ඇඟේ අමාරුවක් නෑ l Rohitha
11:35
Video thumbnail
ඝා#නය වුණේ මගේ Batch එකේ නීතිඥයෙක්..විශේෂ හමුවෙදි නාමල් කිව්ව දේ මෙන්න
05:17


?