මානව හිමිකම් කොමිසම පොලිසියට රතුඑළි දල්වයි

ඊයේ (21) රාත්‍රියේ ගාලුමුවදොර ඇති වූ සිද්ධියේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී හදිසි නීතිය භාවිතකර රටේ සාමාන්‍ය නීතිය ඉක්මවා නොයන්නැයි මානව හිමිකම් කොමිසමට පොලිසියට දන්වා සිටිනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව දන්වා සිටින්නේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම නීතියේ ආධිපත්‍යයට පටහැනි බවයි.

හදිසි නීතිය මඟින් මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් යටපත් කිරීමට හෝ පාලනය කිරීමට උත්සාහ ගැනීම නීතියේ ආධිපත්‍යය පළුදු කරන බවද එම කොමිසම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම අත්අඩංගුවට ගත් පිරිස රටේ සාමාන්‍ය නීතිය යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් හදිසි නීතිය අසාධාරණ ලෙස භාවිත කිරීමෙන් වළකින ලෙසත් රටේ සාමාන්‍ය නීතිය අභිබවා නොයන ලෙසත් පොලිස්පතිවරයාට එම කොමිසම නියෝගකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46