ජාතික ඉන්ධන අවසර පත්‍රය ගැන මහජනතාව දැනුවත් කිරීමේ සේවාවක්

ජාතික ඉන්ධන අවසර පත්‍රය භාවිතය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ සේවාවක් මේ වනවිට ආරම්භ කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ, අනුව දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මධ්‍යස්ථාන ආශ්‍රිතව, බස් නැවතුම්පොළ, දුම්රිය ස්ථාන සහ ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මකයි.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව සහ ජාතික යොවුන් සේනාංකය, ඒකාබද්ධවයි ජාතික ඉන්ධන අවසර පත්‍රය භාවිත කරන ආකාරය පිළිබඳව දැනුවත් කිරීමේ සේවාව ආරම්භ කර ඇත්තේ.

මෙහිදී ස්මාර්ට් දුරකථනයට QR කේතය බාගත කරදෙන අතර ස්මාර්ට් දුරකථන නැති පුද්ගලයින්ට තමන් දන්නා තාක්ෂණය භාවිත කරමින් ළඟ තබාගැනීමට හෝ වාහනයේ ප්‍රදර්ශනය කිරීමට QR කේතයේ මුද්‍රිත පිටපත් ලබාදීම සිදුකරනු ලබනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේ දැනට ලක්ෂයකට වැඩි පිරිසක් මෙම සේවාව ලබාගෙන ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිනාවෙලා ජොලියෙන් ඉන්නකෝ අප්පා - චාමර සම්පත් ජනාධිපතිතුමාට කියයි
02:00
Video thumbnail
ආණ්ඩුවට උත්තරත් නෑ, කට උත්තරත් නෑ
07:17
Video thumbnail
අළුගෝසු ව්‍යවස්ථා සංශෝධනය අපි ප්‍රතික්ෂේප කරනවා
02:00
Video thumbnail
අනියම් බිරිඳ එක්ක මාතර ඇවිත් කාටත් හොරා කළ මහා පරිමාණ ජාවාරම - කුලී නිවසේ සුඛෝපභෝගීව කරපු දේ
02:21
Video thumbnail
පට්ට බොරුකාරයෙක් මේ ඉන්නේ
09:28
Video thumbnail
අපි එකාධිපති ගමනකට යන්නේ නෑ - 22 රටට අත්‍යවශ්‍යයි
02:32
Video thumbnail
විපක්ෂය වතුර වීදුරුවේ කිඹුල්ලු මැව්වා - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හොඳ උත්තරයක් දුන්නා
04:02
Video thumbnail
බට්න් එක ඔබපු ගමන් නර්ස් නෝනෙක් ගෙදරට..
00:24
Video thumbnail
පාස්කු නඩුව ගැන පොහොට්ටුවෙන් කිව්ව දේ - හිතාමතා මෙහි සත්‍ය යටපත් කරනවා ?
05:53
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්නේ සජබය - මරික්කාර් 159යේ මුහුණටම කියයි
05:45