මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සංශෝධනය කළ යුතුයි

යෝජනාවක් පාර්ලිමේන්තුවට

මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සංශෝධනය කළ යුතු බවට වන යෝජනාවක් පාර්ලිමේන්තුමන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසයි.

කාති උසාවි ක්‍රමය සහ මුස්ලිම් නීති සංශෝධනය විය යුතුය යන්න පසුගිය සමයේ දැඩි කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්වුණා.

ඒ එම නීති හේතුවෙන් පීඩාවට පත්වූ මුස්ලිම් කාන්තාවන් ඒ පිළිබඳ හෙළි කිරීමට පෙළඹීමත් සමඟයි.

අදාළ නීති සංශෝධනය සඳහා වන යෝජනාව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කරනු ලැබුවේ මෙම තත්ත්වය පදනම් කර ගනිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?