මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සංශෝධනය කළ යුතුයි

යෝජනාවක් පාර්ලිමේන්තුවට

මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සංශෝධනය කළ යුතු බවට වන යෝජනාවක් පාර්ලිමේන්තුමන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසයි.

කාති උසාවි ක්‍රමය සහ මුස්ලිම් නීති සංශෝධනය විය යුතුය යන්න පසුගිය සමයේ දැඩි කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්වුණා.

ඒ එම නීති හේතුවෙන් පීඩාවට පත්වූ මුස්ලිම් කාන්තාවන් ඒ පිළිබඳ හෙළි කිරීමට පෙළඹීමත් සමඟයි.

අදාළ නීති සංශෝධනය සඳහා වන යෝජනාව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කරනු ලැබුවේ මෙම තත්ත්වය පදනම් කර ගනිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අද නඩු විභාගයට ඇවිත් ගිය හැටි..හිනාවකුත් දාගෙන යන්නේ
01:42
Video thumbnail
ඉදිරියේ දී Strong එල්නිනෝ තත්ත්වයක්..කාලගුණයෙන් අනතුරු ඇගවීම්
08:40
Video thumbnail
විදේශගත ශ්‍රී ලාංකික මිතුරා තාම ආණ්ඩුවට හමුවෙලා නෑ..එවනවා කිව්ව ඩොලර් කෝ ?
03:06
Video thumbnail
අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහලා වැසිකිළියට මුල්ගල තියන්නේ - මම දන්න ඉතිහාසයේ මෙහෙම වෙලා නෑ
02:16
Video thumbnail
මළ ගෙයක් අස්සේ මඟුල් ගෙවල් කන්නේ කොහොමද ? - අධිවේගි මාර්ගයේ ඇත්ත නැත්ත විමල් හෙළිකරයි
04:43
Video thumbnail
විමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Rolls Royce ගෙනල්ලා ව්‍යාපාරිකයින්ට සුපිරි සැප දෙන්නේ
13:02
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:11
Video thumbnail
"මාලිමාව එලවමු" කියන ස්ටීකර් එක ගහන්නත් පැකිලෙන්නේ නෑ මහත්තයෝ..අපි හිතුවේ ජනපති සරදියල් කියලා
07:03
Video thumbnail
රිලා කරදරය ගැන හිනාවෙවී මිහින්තලේ හිමි කියයි..වන්දනාකරන අයට හ#නවා..ජපනෙක් ආවා බනිස් ගෙඩියකුත් අරගෙන
02:25
Video thumbnail
ඇඟලුම් කම්හලක ඇතිවූ ගින්නේ නවතම දර්ශන මෙන්න - දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවන අයුරු
01:21