කිඹුලෙකුගේ ගොදුරක්වීමට ගොස් දිවි ගලවා ගත් කතරගම දරුවා

පළා කැඩීමට දෙමව්පියන් සමඟ කතරගම – දෙටගමුව වැවට ගොස් සිටි දරුවෙක් කිඹුලෙකු විසින් ගොදුරු කර ගැනීමට ගිය පුවතක් වාර්තා වනවා.

එහිදී ප්‍රදේශවාසීන් එක්ව එම උත්සාහය දැඩි පරිශ්‍රමයක් දරා ව්‍යර්ථකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී දරුවාගේ එක අතකට බරපතල හානි සිදුව ඇති බව සඳහන්.

අනතුරුව ප්‍රදේශවාසීන් විසින් මුදාගත් දරුවා කතරගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරුව දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා මහ රෝහලක් වෙත යොමු කිරීමට කටයුතු කළ ද, දරුවා රැගෙන යාමට රෝහලේ ගිලන් රථයේ ඉන්ධන තිබී නැහැ.

කෙසේ වෙතත් දරුවා ලොරි රථයකින් වෙනත් රෝහලකට මාරු කර යවා ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර සීගිරිය ප්‍රදේශයේ කිඹුලෙකුගේ ග්‍රහණයට හසු වී ජීවිතක්ෂයට පත් වූ හත් හැවිරිදි දරුවාගේ සිරුර ඊයේ සොයා ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57