පාර්ලිමේන්තුව හෙට රැස්වේ

පාර්ලිමේන්තුව හෙට (16) දිනයේ දී රැස්වෙන බව කථානායකවරයා නිවේදය කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම පිළිබඳ නිවේදනය කිරීම සඳහා පැවති විශේෂ මාධ්‍ය හමුවේදී කථානායකවරයා මේ බව සඳහන් කළා.

ඒ අනුව කථානායකවරයා සියලු මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නේ හෙට (16) දිනයේ දී පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගීවන ලෙසයි.

මේ අතර ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම පිළිබඳ නිවේදනය කිරීම සඳහා පැවති විශේෂ මාධ්‍ය හමුවේදී කථානායකවරයා ප්‍රකාශ කළේ නව ජනාධිපතිවරයා පත්කරගැනීම දින 07ක් ඇතුළත සිදුකිරීමට පියවර ගන්නා බවයි.

WhatsApp Image 2022 07 15 at 9.48.58 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, නාමල් හීන දැක්කට වැඩක් නෑ - 2029යේත් ජනාධිපති අනුරම තමයි
05:45
Video thumbnail
ආණ්ඩුව තමන්ට ඕන ඕන අයව අත්අඩංගුවට අරන් පිටිය සුද්ද කරගන්නයි හදන්නේ
04:31
Video thumbnail
මුළු නාවලපිටියම යට කළ මහා ජල කඳ
01:01
Video thumbnail
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමුවෙයි
01:10
Video thumbnail
මහර බන්ධනාගාර සිද්ධිය පිටිපස්සේ තුන්වැනි පාර්ශවයක්..?
08:48
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී 23 malwathu
00:51
Video thumbnail
වටවල දුම්රිය ස්ථානය විනාශ කළ පස් කන්ද
01:20
Video thumbnail
බෝතලයකුත් උස්සගෙන උසාවියට ආපු හරක් කටා
01:56
Video thumbnail
පස් කන්දක් කඩා වැටී කාන්තාවකට ජීවිතය අහිමි වෙයි - තවත් 3 අතුරුදන්
00:57
Video thumbnail
බය වෙන්න එපා, අපි ඔයාලව බේරගන්නවා - ගංවතුරෙන් ජීවිත ටික බේරාගත්ත කොල්ලෝ සෙට් එක
01:31