ශ්රී ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු නොවූ ඛේදවාචකයක් මේ රට තුල සිදුවෙමින් පවතින බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.
ඔහු වැඩිදුරටත් පවසන්නේ රට අරාජිකත්වයට පත්කරමින් ලේ විලක් බවට ගෙනයාම වහාම නතර කළ යුතු බවයි.
හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන නිකුත් කළ විශේෂ නිවේදනය පහතින්…
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
8