spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රට ලේ විලක් බවට පත් කරන්න එපා – හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන හඬ අවදි කරයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු නොවූ ඛේදවාචකයක් මේ රට තුල සිදුවෙමින් පවතින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ රට අරාජිකත්වයට පත්කරමින් ලේ විලක් බවට ගෙනයාම වහාම නතර කළ යුතු බවයි.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන නිකුත් කළ විශේෂ නිවේදනය පහතින්…

maithri relese kk
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?