නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාව බලා සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 77 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මඩකලපුව, කලවන්කානි ප්‍රදේශයේ දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදාව පැවසුවේ.

?