ඕස්ට්‍රේලියාවට යන්න හැදූ 77ක් නාවික දැලේ පැටලෙයි

නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාව බලා සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 77 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මඩකලපුව, කලවන්කානි ප්‍රදේශයේ දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදාව පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්