ආරක්ෂක මාණඩලික ප්‍රධානියාගෙන් විශේෂ ඉල්ලීමක්

රට තුළ සාමය පවත්වාගෙන යාම සඳහා මහජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බව ආරක්ෂක මාණඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

මේ මොහොතේ රටේ සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය වෙත අවශ්‍ය සහාය ලබාදෙන ලෙසයි ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ඇති වී තිබෙන අර්බුදකාරී වාතාවරණය සාමකාමීව සහ ව්‍යවස්ථානුකූලව නිරාකරණය කර ගැනීමට අවස්ථාවක් ලැබී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට ඊයේ (09) එක්වෙමින් ආරක්ෂක මාණඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මේ බව ප්‍රකාශ කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30