ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙක්ට අද ජාත්‍යන්තර ටෙස්ට් වරම්

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ අද ආරම්භවන දෙවන ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩකයින් තිදෙනෙක් ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකර ගෙන ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ප්‍රභාත් ජයසූරිය, මහීෂ් තීක්ෂණ සහ කමිඳු මෙන්ඩිස් අද දිනයේ දී ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් ක්‍රීඩකයින් බවට පත් වුණා.

මේ අතර අද ආරම්භවන දෙවන ටෙස්ට් තරගයේ කාසිය වාසිය හිමිකර ගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම

1 Pathum Nissanka, 2 Dimuth Karunaratne (capt), 3 Kusal Mendis, 4 Angelo Mathews, 5 Dinesh Chandimal. 6 Kamindu Mendis, 7 Niroshan Dickwella (wk), 8 Ramesh Mendis, 9 Maheesh Theekshana, 10 Prabath Jayasuriya, 11 Kasun Rajitha

අද තරගයට එක්වන ඕස්ට්‍රේලියා කණ්ඩායම
1 David Warner, 2 Usman Khawaja, 3 Marnus Labuschagne, 4 Steven Smith, 5 Travis Head, 6 Cameron Green, 7 Alex Carey (wk), 8 Mitchell Starc, 9 Pat Cummins (capt), 10 Nathan Lyon, 11 Mitchell Swepson



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46