spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙක්ට අද ජාත්‍යන්තර ටෙස්ට් වරම්

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ අද ආරම්භවන දෙවන ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩකයින් තිදෙනෙක් ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකර ගෙන ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ප්‍රභාත් ජයසූරිය, මහීෂ් තීක්ෂණ සහ කමිඳු මෙන්ඩිස් අද දිනයේ දී ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් ක්‍රීඩකයින් බවට පත් වුණා.

මේ අතර අද ආරම්භවන දෙවන ටෙස්ට් තරගයේ කාසිය වාසිය හිමිකර ගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම

1 Pathum Nissanka, 2 Dimuth Karunaratne (capt), 3 Kusal Mendis, 4 Angelo Mathews, 5 Dinesh Chandimal. 6 Kamindu Mendis, 7 Niroshan Dickwella (wk), 8 Ramesh Mendis, 9 Maheesh Theekshana, 10 Prabath Jayasuriya, 11 Kasun Rajitha

අද තරගයට එක්වන ඕස්ට්‍රේලියා කණ්ඩායම
1 David Warner, 2 Usman Khawaja, 3 Marnus Labuschagne, 4 Steven Smith, 5 Travis Head, 6 Cameron Green, 7 Alex Carey (wk), 8 Mitchell Starc, 9 Pat Cummins (capt), 10 Nathan Lyon, 11 Mitchell Swepson

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?