කොරෝනා ආරම්භය චීනයේ සත්ත්ව ගොවිපලෙන් නොවන බව හෙලිවෙයි

කොවිඩ්-19 වෛරසය චීනයේ වූහාන් නගරයේ සත්ත්ව ආහාර වෙළෙඳපොළ ආශ්‍රීතව හටගත් බවට කිසිදු සාක්ෂියක් හමු නොවූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එම සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් ඉකුත්දා චීනයට පැමිණියේ වෛරසයේ ආරම්භය පිළිබඳ තොරතුරු සොයා බැලීමටයි. ඒ අනුව වූහාන් නගරයේ වෛරස විද්‍යායතනය, රෝහල් ඇතුළු ස්ථාන රැසක් ඔවුන් නිරීක්ෂණයට ලක් කළා.

කොවිඩ්-19 වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වුණේ චීනයේ වූහාන් නගරයේ සත්ත්ව ආහාර වෙළෙඳපොළෙන් වුවත්, වෛරසය බිහිවන්නට ඇත්තේ වෙනත් ස්ථානයක බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ ව්ලැදිමිර් ඩෙඩ්කොෆ් පවසා තිබෙනවා. වූහාන් වෙළෙඳපොළ ආශ්‍රිතව වෛරසය බිහි වූ බවට කිසිදු සාක්ෂියක් හමුනොවූ බවයි ඔහු සඳහන් කළේ. වූහාන් වෛරස විද්‍යායතනය හොඳින් සංවිධාන කළ ආයතනයක් බවත් ඉන් වෛරසයක් පිටවීමේ සම්භාවිතාව අඩු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ ව්ලැදිමිර් ඩෙඩ්කොෆ් වැඩිදුරටත් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09