LPL ක්‍රීඩක කෙටුම්පත හෙට පස්වරුවේ

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තුන්වන අදියරේ ක්‍රීඩක කෙටුම්පත (Player Draft) හෙට (05) පස්වරු 5.00ට පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා.

මෙවර ක්‍රීඩක කෙටුම්පත සඳහා විදේශීය ක්‍රීඩකයින් 180ක් සහ දේශීය ක්‍රීඩකයින් 173ක් සමඟින් සමස්ත ක්‍රීඩකයින් 353ක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

කෙටුම්පත වට 20කින් සමන්විත වන අතර, “International Ruby”, “International Sapphire”, “International Diamond A – B” සහ “International Platinum” ලෙස ක්‍රීඩක කාණ්ඩ කිහිපයක් ආවරණය කරනු ඇති.

දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙකු සහ විදේශීය ක්‍රීඩකයින් 06 දෙනෙකුගෙන් යුත් 20 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් සකසා ගැනීමට මෙවර කණ්ඩායම් සඳහා අවස්ථාව උදාවනවා.

මෙම තරඟාවලිය 2022 ජූලි 31 වන දින ආරම්භ වන අතර කොළඹ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී තරග පැවැත් වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?