කලකට පසු අද (02) දිනයේ දී කොවිඩ් ආසාදිත මරණයක් මෙරටින් වාර්තා වනවා.
අවුරුදු 30 ට වැඩි කාන්තාවක් මෙලෙස කොවිඩ් ආසදිතව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
මෙම මරණයත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,522ක් දක්වා ඉහළ යනවා.

?