කටුවන, මොරගහලගොඩ ප්‍රදේශයේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් (වීඩියෝ)

කටුවන, මොරගහලගොඩ ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රියේ අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම අත්බෝම්බ ප්‍රහාරය එල්ලවී ඇති බවටයි පොලිසිය සැකපළකරන්නේ.

බෝම්බ ප්‍රහාරයෙන් එම නිවසේ සිටි 43 හැවිරිදි වියේ පසුවූ තිදරු පියෙක් බරපතළ තුවාල ලබා කටුවන ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඇඹිලිපිටිය මහරෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් මේ වනවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් සිව්දෙනෙකු සොයා පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

කටුවන පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිවසේ තිබූ සිරුරු එළියට ගෙන රැගෙන යයි - "සෙනෙහසේ කැඳැල්ලේ" නවතම තොරතුරු මෙන්න
02:31
Video thumbnail
වැඩිහිටි නිවාසයේ සිටි පිරිසගේ ඥාතීන් කළ හෙළිදරව්ව - හැම මාසෙම 35000 ගානේ සල්ලි දානවා
01:35
Video thumbnail
ගසක් වැටී සිදුවූ බිහිසුණු අනතුර දැකපු කෙනෙක් සියල්ල හෙළිකරයි - පවුලේ අය දුක දරාගන්න බැරිව හඬා වැටෙයි
01:50
Video thumbnail
හෙල්මට්වත් දාන්නේ නැතුව තනි ඉරත් කපාගෙන බයික් එකේ යන හැටි - එකදිගට වැරදි තුනක්
00:39
Video thumbnail
අනුරට රටේ ජනපතිකම ලැබිලා තියෙන්නෙත් අතපසුවීමකින් - තිස්සකුට්ටි ආණ්ඩුවට සැරටම අමතයි
03:21
Video thumbnail
බඹර ප්‍රහා _ රයට ලක්වී සිසුන් 40ක් රෝහල් ගතකෙරේ - බඹරුන්ගෙන් බේරෙන්න ළමයි හතර අතේ දුවයි
01:39
Video thumbnail
තිස්සකුට්ටිගෙන් සජබයට රතු එළි - අපේ කටවල් අවුස්සගන්නේ නැතුව සාමකාමීව ඉන්න
02:08
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ අද උදෑසන තත්ත්වය - කන්න උයපු කෑමත් එක්කම අළුවෙලා තියෙන හැටි
02:06
Video thumbnail
ගුරුවරුන්ට කොකා පෙන්නන්න එන්න එපා - දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා අපි
05:02
Video thumbnail
ගසට ය#වූ මිනිස්සු එළියට ගත් මෙහෙයුම - "ගහ අයින් කරගන්න කියලා තිබ්බේ" මෙහි සංවේදී දර්ශන සහිතයි
01:36