AFC Banner
Empty Ad
Empty Ad

තරුණයෙකුට දිවි අහිමි කළ අනතුර

හෙට්ටිපොළ – නිකවැරටිය ප්‍රධාන මාර්ගයේ අධික වේගයෙන් ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් විදුලි කණුව ගැටී සිදුවූ අනතුරකින් ත්‍රීරෝද රථයේ රියදුරු මියගොස් තිබේ.

පසුගිය 6 වනදා සවස කොබෙයිගනේ ප්‍රදේශයේදී එම අනතුර සිදුව ඇති බව “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.

අදාළ අනතුරින් මියගොස් ඇත්තේ 24 හැවිරිදි පන්නල ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් නසුරුදීන් නැමති පුද්ගලයෙකි.

අනතුර සිදුවන ආකාරය අසල වෙළෙඳසැලක සවිකර තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?