බස් ධාවනය සම්පූර්ණයන්ම නවත්වයි.. ඉන්ධන නෑ

අද දිනයේ බස් ධාවනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ ඉන්ධන නොමැති වීම මත මෙම තීරණයට එළැඹි බවයි.

සමස්ත ලංකා බස් හිමියන්ගේ සම්මේලනයද සඳහන් කරන්නේ ඉන්ධන හිඟතාවය මත හෙට දිනයේ බස් ධාවන කටයුතු අඩාල වනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?