AFC Banner
Empty Ad
Empty Ad

මෙරට වයස්ගතම කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට වයස්ගතම කොරෝනා මරණය ඊයේ (07) ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල, පීටර් කිරිංගොඩ මාවතේ පදිංචිව සිටි වයස අවුරුදු 103ක් වූ තිදරු මවක්.

ඇය පසුගිය 06 වනදා නිවසේ දී මියයාමෙන් අනතුරුව කරාපිටිය ශික්ෂණ රෝහලට මෘත ශරීරය ගෙනවිත් කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේදී ඇයට කොරෝනා ආසාදනය වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ. ඊයේ (07) පස්වරුවේ දඩැල්ල ආදාහනාගාරයේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව ඇයගේ අදාහන කටයුතු සිදුකළ බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?