බහාලුම් රථ ප්‍රවාහන ගාස්තුත් ඉහළ නංවයි

අද (27) මධ්‍යම රාත්‍රියේ සිට බහාලුම් රථ ප්‍රවාහන ගාස්තු10% කින් ඉහළ දමන බව එක්සත් ලංකා බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

රජය විසින් ඉන්ධන මිල දැමීම හේතුවෙන් මෙලෙස සිය ගාස්තු වැඩි කිරීමට සිදුවන බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.