ඉන්ධන පෝලිමේ සිටි කතුන් අතුරුදහන් තවත් තැනක අනඟන රැඟුම් 

දිවයින පුරා ඉන්ධන හල් පෝලිම්වල පෙට්‍රල් ලබා ගැනීම සඳහා පිරිමි අය පමණක් නොව කාන්තාවන්ද දක්නට ලැබෙනවා.එසේ පෙට්‍රල් ලබා ගැනීම සදහා පැමිණි බව කියන කාන්තාවන් තිදෙනෙකු අතුරුදහන්වී ඇති බව පොලීසිය පවසනවා.

එම කාන්තාවන් පෙට්‍රල් ලබා ගැනීම සඳහා රැගෙන ආ යතුරු පැදි පෝලිමේ තිබී පොලීසිය විසින් සොයා ගෙන තිබනවා.

හලාවත ප්‍රාදේශයේ රාත්‍රී කාලයේ ඉන්ධන පෝලිමක රැඳී සිටි කාන්තාවක් වෙනත් තරුණයෙකු සමග පැය කීපයක් ගත කිරීම හේතුවෙන් සැමියාගේ පහර කෑමටද ලක්විමේ පුවතක් වාර්තා වනවා.

උපක්‍රමශීලීව පෝලිමේ සිටි තම සැමියා නිවසට යවා ඇති කාන්තාව රාත්‍රී කාලයේ පෝලිමේ රැඳී සිට ඇති අතර නිවසට ගිය සැමියා නැවත ඉන්ධන පෝලිමට පැමිණ බලන විට බිරිඳ එම ස්ථානයේ සිට නොමැත.පසුව කරන ලද සොයා බැලීමකදී දැන ගන්නට ලැබී ඇත්තේ බිරිඳ ඉන්ධන පෝලිමේ සිටි තරුණයෙකු සමග කිසියම් ස්ථානයක සිටින බවයි.

එම ස්ථානයට කඩා පැන ඇති ස්වාමි පුරුෂයා කාන්තාවට පහර දී අනතුරුව ඉන්ධනද ලබා නොගෙන නිවස බලා පිටත්ව ගොස් තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අසිරිමත් සිරිලක වෙසක් හඳ හිරේ දාලා 30 වෙනකල් එළියට එන්න තහනම්.. l Wimal Weerawansa
02:47
Video thumbnail
රනිල් - නාමල් එකතු වෙන්නද යන්නේ ?..රනිල් පාර්ලිමේන්තුවේ නෑනේ ආණ්ඩු පිහිටුවන්න..අපෙත් තුනයි
03:12
Video thumbnail
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයට හිටපු ජනපති මහින්ද දුන් පිළිතුර..අටමස්ථානාධිපති හිමියන්ට චෝදනාවක්ද ?
01:13
Video thumbnail
මොනවද මේ රැළියට ආපු ඇන්ටි කියන්නේ ?..පක්ෂ, නායකයො කවුද දන්නෙත් නෑ.."අපිට ඕනේ ජන බලවේගය "
01:14
Video thumbnail
තිස්සකුට්ටි ආණ්ඩුවට හොඳම එකෙන් අමතයි..අපේ හාමුදුරුවනේ මුන් මරු බඩු..කම්කරු දිනයෙන් අභිරහස වහන්න බෑ
04:51
Video thumbnail
ආණ්ඩුවට පොල් ගසා රැළිය අරඹපු පොදුජන ගොවි එකමුතුව..දු#ෂ්ට පාලකයන්ට යහපත් සිත් පහළ වේවා
03:33
Video thumbnail
නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තොරණ් රාජයා මහ ජන ගඟක් මැද විවෘත කරයි
02:29
Video thumbnail
ආගමික වතාවත් අතරතුර හාමුදුරුවෝ කිව්ව ඇස් උඩයන අනාවැකිය.. වෙන දේ කාටවත් වෙනස් කරන්න බෑ
02:03
Video thumbnail
"යුද්දය නිම කරන්නට ශක්තිය දුන්න මහින්දට නිදුක් නිරෝගී සුවය ලැබේවා..!"පොහොට්ටුවෙන් පිංකම් මාලාවක්
01:48
Video thumbnail
නාමල් ජනතාවට සෙත් පතලා ආණ්ඩුවටත් හොඳම එකෙන් සෙත් පතයි..ආණ්ඩුව බොරුව කියලමනේ බලයට ආවේ
02:28