IOC ඉන්ධන මිලත් ඉහළට

රජය විසින් අද (26) සිට ඉන්ධන මිල වැඩි කිරීමට සමගාමීව අයි.ඕ.සී. සමාගම ද ඉන්ධන මිල වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම සමාගම විසින් වෙළඳපොළට නිකුත්කරනු ලබන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 470ක් දක්වාත්, ඔක්ටේන් 93 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 500 දක්වාත්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් 550 දක්වාත් මිල ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව අයි.ඕ.සී. සමාගමේ ඔටෝ ඩීසල් ලීටරයක්රුපියල් 460 දක්වාත්, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 520 දක්වාත් මිල ඉහළ දමා ඇති අතර එක්ස්ට්‍රා මිලි වර්ගයේ ඩීසල් ලීටරයක් රුපියල් 490ක් දක්වා මිල ඉහළ දැමීමටයි තීරණය කර ඇත්තේ.

ඒ, අනුව සිපෙට්කෝව සහ අයි.ඕ.සී. සමාගම වෙළඳපොළට නිකුත්කරනු ලබන ඉන්ධනවල මිල ගණන් සමාන අගයක් ගනු ලබනවා.

ඛනිජතෙල් සංස්ථාවේ ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධ නිවේදනය පහතින්..

290272402 717985549411152 6158912011698761974 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30