ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා සිය මන්ත්‍රී ධුරයේ මීට සුලු මොහොතකට පෙර දිවුරුම් දී තිබෙනවා..කතානායකවරයා ඉදිරියේ ඔහු දිවුරුම් දුන්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




