ධම්මික පෙරේරා දිවුරුම් දෙයි (Video)

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා සිය මන්ත්‍රී ධුරයේ මීට සුලු මොහොතකට පෙර දිවුරුම් දී තිබෙනවා..කතානායකවරයා ඉදිරියේ ඔහු දිවුරුම් දුන්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසයි

https://youtu.be/nksehBdHIfc