ලංකා බැංකුවට ඉතිහාසයේ වාර්තාගත ලාභයක්

ලංකා බැංකුව විසින් ඉතිහාසයේ වාර්තාගත බදු පෙර ලාභයක් උපයා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙනවා.

එලෙස උපයා ඇති බදු පෙර ලාභය රුපියල් බිලියන 43ක් බවයි වාර්තා වන්නේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලංකා බැංකුවේ 2021 වාර්ෂික වාර්තාව පිළිගැන්වීම පසුගියදා සිදු වූ අතර එහිදී මේ කරුණු අනාවරණය වී තිබෙනවා.

ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්ත විසින් ජනාධිපතිවරයා වෙත එම වාර්තාව පිළිගැන්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩි දුරටත් සඳහන් කළේ.

ණය ක්‍රම පුළුල් කිරීම හා දීප ව්‍යාප්ත සියලු ස්ථරයන් ආවරණය කෙරෙන ගනුදෙණුකරුවන්ට සමීප සේවාවක් සැපයීමෙන් අදාළ ඉලක්කය සපුරා ගැනීමට හැකිවූ බවයි එහිදී සඳහන් කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40