ඓතිහාසික එක්දින තරගයේ කාසියේ වාසිය ඕස්ට්‍ර්ලියාවට

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර තුන්වන එක්දින තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ඕස්ට්‍ර්ලියානු නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

අද (20) පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා එක්දින තරග ඉතිහාසයේ 100 වන ජාත්‍යන්තර එක්දින තරගය වීම ද විශේෂත්වයක්.

තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය මේ වනවිට එක් තරගය බැගින් ජයගෙන දෙපිළම සම තත්ත්වයේ පසුවනවා.

තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.

මේ අතර ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ආබාධයක් හේතුවෙන් අද තරගය අහිමි වී යන බවයි වාර්තා වන්නේ.

ඔහු වෙනුවට නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21