හර්ෂගේ ප්‍රකාශය මාලදිවයිනේ හිටපු ජනාධිපති ප්‍රතික්ෂේප කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා තමන්ගේ නම සඳහන් කරමින් සිදුකළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා, මාධ්‍ය හමුවේ ඊයේ (13) ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ මාලදිවයිනේ හිටපු ජනාධිපති හා තමන් අතර අදහස් හුවමාරුවක් සිදුවූ බවයි.

එහිදී ලංකාවට නිසි සැලසුමක් නොමැති වීම හේතුවෙන් රටවල් උපකාර කිරීමට නො පැමිණෙන බවට මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා පැවසූ බව මන්ත්‍රීවරයා සඳහන් කර සිටියා.

හර්ෂ ද සිල්වාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ශ්‍රී ලංකාව පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් රටවල් ගණනාවක් උදව් කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බවත් ඉක්මණින් එම උපකාරයන් ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බවත් තමා විශ්වාස කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
27
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57
Video thumbnail
කථානායකට කියලා දෙන්න ගිය අර්චුනා හොඳම එකෙන් අහගයි
00:50
Video thumbnail
පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු අය දැන් කියනවා අපි සෙංකෝලය උස්සනවලු
01:35
Video thumbnail
උසස්වීම් බලාගෙන විනිසුරුවන් ආණ්ඩුවට සපෝට් එක දෙනවා ද..?
08:30
Video thumbnail
අභීතගේ සමාජ මාධ්‍ය සංවාදය ගැන පොහොට්ටුව පිළිතුරු දෙයි - පක්ෂයේ අනුග්‍රහය මත තිබ්බ දෙයක් නෙවෙයි
02:19
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59