logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

විශ්වයෙන් අභිරහස් ගුවන් විදුලි සංඥාවක්

විශ්වයේ වෙනත් මන්දාකිණියක සිට අභිරහස් ගුවන් විදුලි සංඥාවක් ලැබෙමින් පවතින බව තාරතා විද්‍යාඥයින් පවසනවා.

එම විද්‍යාඥයින් වැඩි දුරටත් සඳහන් කරන්නේ ආලෝක වර්ෂ බිලියන තුනක් ඈතින් පිහිටි මන්දාකිණියකින් මෙම සංඥාව ලැබෙන බවයි.

සංඥාවේ ආරම්භය මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙම සංඥාව එකම ආකාරයට යළි යළි ලැබෙන බවයි විද්‍යාඥයන් පවසන්නේ.

චීනයේ – ග්වයිෂූ පළාතේ පිහිටුවා ඇති ස්පයිරල ගුවන් විදුලි තරංග දුරේක්ෂය ආධාරයෙන් මෙම අභිරහස් ගුවන් විදුලි සංඥාව හසුකර ගැනීමට විද්‍යාඥයන්ට හැකිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
49
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?