විශ්වයෙන් අභිරහස් ගුවන් විදුලි සංඥාවක්

විශ්වයේ වෙනත් මන්දාකිණියක සිට අභිරහස් ගුවන් විදුලි සංඥාවක් ලැබෙමින් පවතින බව තාරතා විද්‍යාඥයින් පවසනවා.

එම විද්‍යාඥයින් වැඩි දුරටත් සඳහන් කරන්නේ ආලෝක වර්ෂ බිලියන තුනක් ඈතින් පිහිටි මන්දාකිණියකින් මෙම සංඥාව ලැබෙන බවයි.

සංඥාවේ ආරම්භය මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙම සංඥාව එකම ආකාරයට යළි යළි ලැබෙන බවයි විද්‍යාඥයන් පවසන්නේ.

චීනයේ – ග්වයිෂූ පළාතේ පිහිටුවා ඇති ස්පයිරල ගුවන් විදුලි තරංග දුරේක්ෂය ආධාරයෙන් මෙම අභිරහස් ගුවන් විදුලි සංඥාව හසුකර ගැනීමට විද්‍යාඥයන්ට හැකිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25