රැකියාවකට සිංගප්පූරු යන්න ළඟදීම අවස්ථාව

මේ වනවිට මුහුණදී ඇති අර්බුදය හමුවේ මෙරට ශ්‍රමිකයන්ට රැකියා ලබාදීමට සිංගප්පූරුව එකඟ වී තිබෙනවා.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, සිංගප්පූරුවේ විදේශ අමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා සහ කර්මාන්ත අමාත්‍යවරයා හමු වී සිදුකළ සාකච්ඡාවලදී මෙම එකඟතාවයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

සිංගප්පූරුව වෙත සිදුකරන අපනයන ඉහළ නැංවීමට සහ මෙරට ශ්‍රමිකයින්ට රැකියා ලබාදීමට අවස්ථාව සලසා දෙන ලෙස විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් එහිදී ඉල්ලා තිබෙනවා.

ඒ අනුව, එරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි වරට වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25