spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රැකියාවකට සිංගප්පූරු යන්න ළඟදීම අවස්ථාව

මේ වනවිට මුහුණදී ඇති අර්බුදය හමුවේ මෙරට ශ්‍රමිකයන්ට රැකියා ලබාදීමට සිංගප්පූරුව එකඟ වී තිබෙනවා.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, සිංගප්පූරුවේ විදේශ අමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා සහ කර්මාන්ත අමාත්‍යවරයා හමු වී සිදුකළ සාකච්ඡාවලදී මෙම එකඟතාවයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

සිංගප්පූරුව වෙත සිදුකරන අපනයන ඉහළ නැංවීමට සහ මෙරට ශ්‍රමිකයින්ට රැකියා ලබාදීමට අවස්ථාව සලසා දෙන ලෙස විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් එහිදී ඉල්ලා තිබෙනවා.

ඒ අනුව, එරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි වරට වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?