95 හැවිරිදි මිත්තනියක් විභාගය ලියයි

ඉගෙනීම සඳහා වයස අභියෝගයක් නොවන බව ආදර්ශයෙන් තහවුරු කළ 95 හැවිරිදි මිත්තනියක් පිළිබඳව තොරතුරු නාවලපිටිය ප්‍රදේශයෙන් අංශයට වාර්තාවුණා.

ලීලාවති ඇස්ලින් ධර්මරත්න නැමති ඇය මෙරට වයසින් වැඩිම විභාග අපේක්ෂිකාවයි.

ප්‍රථමයෙන් ඉංග්‍රීසි ගුරුවරියක් ලෙස සේවයට එක්වූ ඇය පසුව නොතාරිස්වරියක් ලෙසද කටයුතු කර තිබෙනවා.

ඇය අද මහනුවර ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ස්ථාපිත විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ සිටියේ ත්‍රිපිටක ධර්ම සහ පාලි භාෂා උපාධිය වෙනුවෙන් පරීක්ෂණයට මුහුණදීම සඳහායි.   මෙවැනි වයසකදී විභාගයට මුහුණදුන් අදාළ මිත්තනිය ප්‍රකාශ කළේ විභාගය සමත් වුවහොත් කැළණිය විශ්වවිද්‍යාලයේදී පශ්චාත් උපාධි පරීක්ෂණයටද පෙනී සිටින බවයි. අධිෂ්ඨාණය පවතින්නේ නම් කළ නොහැක්කක් නොමැති බවද ඇය කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23