ශ්‍රී ලංකන් එයාලයින්ස් ගැන ඇමතිතුමා දකින සුබ සිහිනය…

ශ්‍රී ලංකන් ගුවන්සේවය ප්‍රතිව්‍යුහගත කිරීම මේ වසර තුළදීම අවසන් කළ යුතු බව වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා සිටිනවා.

හෙතෙම වැඩි දුරටත් පෙන්වා දෙන්නේ ගුවන් සේවය රුපියල් බිලියන 315ක ණය ප්‍රමාණයක් දැරීම මීට ප්‍රධානතම හේතුව බවයි.

ඔහු මේ අදහස් දක්වා තිබෙන්නේ කටුනායක ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිදහස් සේවක සංගමය සමග පැවති හමුවකදීය.

එමෙන්ම මෙම ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් කිසිදු සේවකයෙකු බලෙන් ඉවත් කිරීමක් සිදුනොවන බවත් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ යෝජනාවක් ගෙන එන ලෙස අමාත්‍යවරයා මෙහිදී ගුවන් සේවයේ පාලනාධිකාරියට විශේෂයෙන් දැනුම් දී ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14