අගමැතිගේ ඉල්ලීමට චීනයෙන් තට්ටු නිවාස 1,888ක්

චීන මහජන සමූහාණ්ඩුවෙන් කරන ලද ඉල්ලීමක් අනුව තට්ටු නිවාස 1,888ක් ත්‍යාගයක් ලෙස පිරිනමා ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

තමන් මීට පෙර අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන කාලය තුළ මෙම ඉල්ලීම කළ බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

අගමැතිවරයා මේ බව සඳහන් කළේ අද (07) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකළ අවස්ථාවේදී යි.

මෙම නිවාස වලින් නිවාස 188ක් කලාකරුවන් වෙනුවෙන් වෙන් කර ඇති බව පැවසූ අගමැතිවරයා එම නිවාස සියල්ලම කිසිදු දේශපාලන බලපෑමකින් තොරව සුදුසු පුද්ගලයින් වෙත ලබාදීමට කටයුතු කරන බවයි පැවසුවේ.

මෙම නිවාස 1,888 ම නොමිලේ ජනතාව වෙත ලබාදීමේ වැඩ පිළිවෙලක් සැකසීමට බලාපොරොත්තු වන බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46