spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අගමැතිගේ ඉල්ලීමට චීනයෙන් තට්ටු නිවාස 1,888ක්

චීන මහජන සමූහාණ්ඩුවෙන් කරන ලද ඉල්ලීමක් අනුව තට්ටු නිවාස 1,888ක් ත්‍යාගයක් ලෙස පිරිනමා ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

තමන් මීට පෙර අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන කාලය තුළ මෙම ඉල්ලීම කළ බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

අගමැතිවරයා මේ බව සඳහන් කළේ අද (07) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකළ අවස්ථාවේදී යි.

මෙම නිවාස වලින් නිවාස 188ක් කලාකරුවන් වෙනුවෙන් වෙන් කර ඇති බව පැවසූ අගමැතිවරයා එම නිවාස සියල්ලම කිසිදු දේශපාලන බලපෑමකින් තොරව සුදුසු පුද්ගලයින් වෙත ලබාදීමට කටයුතු කරන බවයි පැවසුවේ.

මෙම නිවාස 1,888 ම නොමිලේ ජනතාව වෙත ලබාදීමේ වැඩ පිළිවෙලක් සැකසීමට බලාපොරොත්තු වන බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
41
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?