සල්ලි මවන ඉන්ද්‍රජාලික පූජකයා ජනපති හමුවෙයි….

ලොව පුරාම අතිශයින් ජනප්‍රිය ඉවන්ජලික් දේවගැතිවරයෙක් වන වන ඌබර්ට් ඒන්ජල් ගෝඨාභය රාජපක්ෂ හමුවී තිබෙනවා.මෙම දේවගැතිවරයා ලෝකයේම ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ මුදල් මැවීමේ ඉන්ද්‍රජාලික හැකියාවන් නිසයි.

ඔහු සිය මුහුනුපොතේ සටහනක් තබමින් කියා සිටියේ , සිම්බාබ්වේ ජනාධිපතිවරයා විසින් පවරන ලද විශේෂ රාජකාරියක් වෙනුවෙන් තමන් ශ්‍රී ලංකාවට පැමිනි බවයි.

සිම්බාබ්වේ සහ බ්‍රිතාන්‍ය මිශ්‍ර සම්භවයක් සහිත ඌබට් ඒන්ජල් විසින් ලෝකය පුරා දේව මෙහෙය සංවිධානය කරන අතර ඔහු ලෝකයේ ධනවත් පුද්ගයකු මෙන්ම එවැන්ජලික් පූජකයනි අතර ඉහලින්ම සිටින ධනවතෙක් ලෙස සැලකෙයි.

ඔහු විසින් මුදල් මැවීමත් නපුරු පුද්ගලයන්ගේ මුදල් ආපසු ගැනීමත් පිළිබඳව ග්‍රන්ථයක් පවා රචනා කර ඇත.

ඌබර්ට් ඒන්ජල් මීට පෙර ශ්‍රි ලංකාවට පැමිණ මුදල් මැවීමේ දේව මෙහෙයක් සිදු කර තිබෙනවා. නමුත් එම දේව මෙහෙය අතරතුර දී ඔහු කර ඇත්තේ සම්පූර්ණ මවා පෑමක් බව ඊට සහභාගී වූවන් සමාජ මාධ්‍ය තුළ සටහන් කර තිබුනා.

ඔහු සිය මුදල් ලබා දීමේ දේව මෙහෙයට පෙර පුද්ගලයන් කිහිප දෙනකු තෝරා ගෙන ඔවුන්ගේ ගිණුම් විස්තර සිය කණ්ඩායම ලවා ලබාගෙන දේව මෙහෙය අවසානය වනවිට ඔවුන්ගේ ගිණුම්වලට සුළු මුදල් ප්‍රමාණයක් එකතු කර ඇති බවයි ඔවුන් පවසා සිටියේ.

ඌබර්ට් ඒන්ජල් සිම්බාබ්වේ රාජ්‍යයේ වරප්‍රසාද අඩු පුද්ගලයන්ට නව ව්‍යාපාර සංවර්ධනය කිරීම සඳහා මෙන්ම පහසුකම් අඩු දරුවන්ට උසස් අධ්‍යාපනය සඳහා ඔහුගේ ධනයෙන් වැඩි කොටසක් වියදම් කරන බව විදෙස් මාධ්‍ය කියා සිටිනවා.

image 1
image 2
  1. ඔබට පුළුවන් නම් රාජපක්ෂලා හොරකන් කල මුදල් නැවත් අපි රටට ලබාදෙන්න. එයයි අපෙ ඉල්ලිම.

  2. කොහොම හරි කමක් නැ අර නපුරු මිනිස්සුන්ගේ සල්ලි ආපසු ගන්නවාලු නේද අන්න හොද වැඩක් නපුරු මිනිස්සුන්ගේ සල්ලි විතරක් නෙවෙයි හොරා කාපු සල්ලි ආපහු ගන්න පුළුවන් නම් ලංකාව ගොඩ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26