AFC Banner
Empty Ad
Empty Ad

අටළුගම ෆාතිමාගේ ඝාතකයා රිමාන්ඩ්

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ දී ෆාතිමා අයීෂා නමැති දැරිය ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරු හෙට (01) දිනය දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ ‘කොත්තු බාස්’ නමින් හඳුන්වන අදාල සැකකරු අද (31) පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ෆාරුක් මොහොමඩ් නමැති 29 හැවිරිදි මෙම සැකකරු තිදරු පියෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?