අටළුගම ෆාතිමාගේ ඝාතකයා රිමාන්ඩ්

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ දී ෆාතිමා අයීෂා නමැති දැරිය ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරු හෙට (01) දිනය දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ ‘කොත්තු බාස්’ නමින් හඳුන්වන අදාල සැකකරු අද (31) පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ෆාරුක් මොහොමඩ් නමැති 29 හැවිරිදි මෙම සැකකරු තිදරු පියෙක්.