AFC Banner
Empty Ad
Empty Ad

අද දිනයේ ගෑස් ලබාගත හැකි ස්ථාන පිළිබඳව දැනුම්දීමක්

අද (31) දිනයේ ගෑස් ලබාගත හැකි ස්ථාන සම්බන්ධයෙන් ලිට්රෝ සමාගම දැනුම් දීමක් කරනවා.

ඒ අනුව දිවයින පුරා පිහිටි 145කදී මෙලෙස ගෑස් ලබා ගැනීමේ හැකියාව පාරිභෝගිකයින්ට පවතිනවා.

මේ අතර දින 08කට පසු ලිට්රෝ සමාගම අද (31) දිනයේ වෙළඳපොළට ගෑස් නිකුත් කරන බවයි එම සමාගම පැවසුවේ.

ඒ අනුව අද දිනයේ සිට ලබන සිකුරාදා (03) දින දක්වා ගෘහස්ත ගෑස් සිලින්ඩර් 50,000 බැගින් වෙළඳපොළට නිකුත්කරන බවයි එම සමාගම වැඩි දුරටත් පැවසුවේ.

මේ අතර මෙලෙස නිකුත්කරන ගෑස් සිලින්ඩර අතරින් සිලින්ඩර සියයට 60ක් එනම් සිලින්ඩර් 30,000ක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් වෙත බෙදාහැරීමට නියමිතයි.

ගෑස් ලබාගත හැකි ස්ථාන පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?