අද දිනයේ ගෑස් ලබාගත හැකි ස්ථාන පිළිබඳව දැනුම්දීමක්

අද (31) දිනයේ ගෑස් ලබාගත හැකි ස්ථාන සම්බන්ධයෙන් ලිට්රෝ සමාගම දැනුම් දීමක් කරනවා.

ඒ අනුව දිවයින පුරා පිහිටි 145කදී මෙලෙස ගෑස් ලබා ගැනීමේ හැකියාව පාරිභෝගිකයින්ට පවතිනවා.

මේ අතර දින 08කට පසු ලිට්රෝ සමාගම අද (31) දිනයේ වෙළඳපොළට ගෑස් නිකුත් කරන බවයි එම සමාගම පැවසුවේ.

ඒ අනුව අද දිනයේ සිට ලබන සිකුරාදා (03) දින දක්වා ගෘහස්ත ගෑස් සිලින්ඩර් 50,000 බැගින් වෙළඳපොළට නිකුත්කරන බවයි එම සමාගම වැඩි දුරටත් පැවසුවේ.

මේ අතර මෙලෙස නිකුත්කරන ගෑස් සිලින්ඩර අතරින් සිලින්ඩර සියයට 60ක් එනම් සිලින්ඩර් 30,000ක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් වෙත බෙදාහැරීමට නියමිතයි.

ගෑස් ලබාගත හැකි ස්ථාන පහතින්..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14