රාජ්‍ය සේවය ගැන විශේෂ තීරණයක්

විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයේ යෙදවීම යළි දැනුම්දෙන තුරු අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත අදාළ තීරණය මේ වනවිට දැනුම්දී තිබෙනවා.

මේ අතර මින් ඉදිරියට රාජ්‍ය සේවයේ පුරප්පාඩු තනතුරුවල වැඩ බැලීමේ හෝ රාජකාරී ඉටුකිරීමට පත්කිරීම් සඳහා සෑම අවස්ථාවකදීම දැනට සේවයේ නියුතු නිලධාරීන් හරහා ආවරණය කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

රාජ්‍ය සේවයේ වියදම් පාලනය කිරීමේ අරමුණින් මෙම තීරණ ගෙන ඇති බවයි වැඩි දුරටත් තොරතුරු වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23
Video thumbnail
ආණ්ඩුව රටම නොමඟ යවලා - ගල් අඟුරු වංචාව DV චානක හෙළිකරපු දේ
03:15
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30