spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රාජ්‍ය සේවය ගැන විශේෂ තීරණයක්

විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයේ යෙදවීම යළි දැනුම්දෙන තුරු අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත අදාළ තීරණය මේ වනවිට දැනුම්දී තිබෙනවා.

මේ අතර මින් ඉදිරියට රාජ්‍ය සේවයේ පුරප්පාඩු තනතුරුවල වැඩ බැලීමේ හෝ රාජකාරී ඉටුකිරීමට පත්කිරීම් සඳහා සෑම අවස්ථාවකදීම දැනට සේවයේ නියුතු නිලධාරීන් හරහා ආවරණය කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

රාජ්‍ය සේවයේ වියදම් පාලනය කිරීමේ අරමුණින් මෙම තීරණ ගෙන ඇති බවයි වැඩි දුරටත් තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
42
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?