උමංදාවේ සිරි සමන්තභද්‍ර හිමි දේශපාලනඥයන්ගේ වරප්‍රසාද 

අලුතින් පත් කරන කැබිනට් ඇමැතිවරුන්ගේ වරප්‍රසාද අඩු කිරීමට අග්‍රාමාත්‍යවරයා ගෙන ඇති පියවර අගය කරන උමංදාව මහා විහාර ආශ්‍රමාධිපති පූජ්‍ය සිරි සමන්තභද්‍ර හිමිපාණන් වැඩිදුරටත් කියා සිටියේ එම ක්‍රියාදාමය ඵලදායී ලෙස තවත් සක්‍රීය කිරීමට නම් සියලු දේශපාලනඥයන් දස වසරක කාලයක් වරප්‍රසාද විරහිත දේශපාලනයක නිරත විය යුතු බවයි.

මෙම කැපකිරිම ප්‍රාදේශීය සභාවේ සිටම රටට දිය යුතු යැයි ද උන්වහන්සේ පෙන්වා දෙනවා. තමා මල්වතු මහ නාහිමි ප්‍රමුඛ මහනාහිමිවරුන් වෙත ඉදිරිපත් කර ඇති තුන් ඈඳුතු යෝජනාවලියට ද එම වරප්‍රසාද අඩු කිරීම ඇතුළත් වූ බව ද පවසයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?